තාක්ෂණ විද්යාල හා කාර්මික විද්යාල විස්තර
තාක්ෂණ විද්යාල හා කාර්මික විද්යාල සඳහා මේ දින වල අයදුම්පත් බාරගන්නව.
අ.පො.සා. පෙළ විභාගයට පෙනීසිටි අයගෙ ඉදල එක එක කාණ්ඩ ගොඩකට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. සමහර පාඨමාලානම් තියෙන්නෙ ආයතන කීපයක විතරයි. තමන් ආස කරන ක්ෂේත්රයක් තෝරගෙන ඒකෙන් උපාධිය දක්වාම ඉගෙන ගන්න අවස්ථාව මේ පද්ධතියෙ තියෙනව.
මේ සඳහා තාක්ෂණ විද්යාල 9ක් හා කාර්මික විද්යාල 30ක් ලෙස මුළු ආයතන 39ක් දිවයින පුරාම පිහිටවල තියෙනව. මේ පාඨමාලා බොහොමයක් සඳහා නොමිලේම ඉගෙන ගැනීමේ අවස්ථාවක් ඔයාලට තියෙනව වගේම ඉගෙන ගන්න කාලය අතරතුර දීමනාවකුත් ලැබෙනව.
ඉතින් කාලය අපතෙ දන් නැතුව තමන් ආස කරන දේකින් උපාධිය අවසන් කරන්න. ඒ සඳහා NVQ මට්ටම් ලබා දීමක් සිදු කරනව.
මේ තියෙන්නෙ NVQ ගැන තියෙන ලිපියක්
ඒ ගැනත් අවබෝධයක් තියාගෙන තමන්ගෙ ගමන යන්න.
මේ පහතින් තියෙනව අදාල ආයතන වල විස්තර එතෙන්ට කතා කරල හරි ගිහින් හම්බෙලා හරි විස්තර බලන්න.
No comments:
Post a Comment