Laser Distance Meters
දික් ම්නුම් ගැනීමට අපිට භාවිතා කරන්නෙ මිනුම් පටිය කියන උපකරණය. ඉදිකිරීම් ක්ෂේත්රයේ ඉන්න අය අනිවර්යයෙන්ම දන්නව මේක භාවිතා කරන්නෙ කොහොමද කියල. අවශ්‍යතාවය අනුව මේ මිනුම් පටිත් වෙනස් වෙනව හා විවිධ වර්ගයේ මිනුම් පටි අපි භාවිතා කරනු ලබනව.
මේක ගැන අපි කලින් ලිපියක කතා කලා. බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න.
Distance meters යනු ලේසර් තාක්ෂණය සඳහා ජනප්‍රිය උපකරණයක්, මෙමගින් ජ්‍යාමිතික දුර, උස, දිග, මට්ටම් සහ පිහිටීම් මැනීම සඳහා ලේසර් ආලෝකය (pulsed or continuously modulated) භාවිතා කිරීම කරනු ලබනව. ඒ වගේම වර්ගඵලය හා පරිමාව එකවරම මෙම උපකරණය භාවිතා කරල සොයා ගන්න පුළුවන් වෙලා තියෙනව.
මේ වගේ දේවල් වලින් අපගේ මහන්සිය හා කාලය අවම කරගෙන කර්යක්ෂම සේවාවක් ලබාදෙන්නත් පුළුවන්. ප්‍රයෝගිකව මට මේක වැදගත් උනා තනිව මිනුම් ගන්න සිදූඋන අවස්ථාවල වගේම උස ලබා ගන්නා අවස්ථාවේදී. හිතන්න වහලයට ඇති උස මැනීමට Steel tape එක උඩට යවන්න පුළුවන් සීමාවට එහා ගිය අවස්ථාවල මිනුම් ලබා ගන්නේ කෙසේද?
ලේසර් (laser), සම්ප්‍රේෂක (transmitter) හා receiver optics, sensitive photodiodes, sophisticated electronics, කාලය හෝ අදියර මැනීම ඇල්ගොරිතමයන් කියන කොටස් මඟින් මෙම පද්ධතිය සෑදී තිබෙනව.
ලේසර් දුර මීටරය භාවිතා කිරීමෙන් ඔබට ස්වාභාවික මතුපිට හෝ පරාවර්තක මැනිය හැකි අතර වේගවත් හා නිශ්චිත ප්‍රතිඵල ලබා ගත හැකිය. ලේසර් දුර මීටර් දෘශ්‍යමාන හෝ නොපෙනෙන ලේසර් විකිරණ භාවිතයෙන් ක්‍රියාත්මක වේ. මූලික මිනුම් මූලධර්මය පදනම් වී ඇත්තේ ලේසර් දුර මීටරය සහ මැනිය යුතු වස්තුව අතර ලේසර් ස්පන්දන වල සංක්‍රාන්ති කාලය මැනීම මත ය. ආලෝකයේ වේගය සලකා බැලීමේදී ලේසර් දුර මීටරයකින් දුර මැනිය හැකිය. ඉදිකිරීම් ක්ෂේත්රයේ ඉන්න අපිටනම් ගොඩක් වැදගත් මේ උපකරණය.
ඕනම දෙයක් වගේ මෙහි ගුණාත්මකභාවය හා මිල සමඟ නිවරදිතාවයත් කල්පැවත්මත් තීරණය වෙනව. ඒ වගේම මැනිය හැකි දුර සමඟ විවිධ මිල කාණ්ඩ යටතේ විකිණීමටත් තිබෙනව. පහතින් තිබෙන Link එකෙන් ගිහින් බලන්න පුළුවන් AliExpress එකේ මේ දින වල රුපියල් 3000.00 ක වගේ ඉදල මිල ගනන් වලට අලෙවි වෙනව.
The maximum measuring range:40M.60M.80M.100M
Measuring accuracy:±2mm
Measuring units: m/in/ft /ft+in
Laser class: Class 2
Laser type:635nm,<1mW
Area, Volume Measurement: Yes
Laser class: Class 2
Laser type:635nm,<1mW
Area, Volume Measurement: Yes
Secondary Pythagorean:Yes
Indirect Pythagorean theorem: Yes
Addition and subtraction: Yes
Continuous measurement: Yes
Indirect Pythagorean theorem: Yes
Addition and subtraction: Yes
Continuous measurement: Yes
Min./max./value: Yes
Beeper: Yes
4-line display with backlight: Yes
Single distance measurement: Yes
Historical memory: 20
Button: Soft rubber buttons
Operating temperature: 0-40 degree
Storage temperature: -10-60 degree
Battery type: AAA 2 X 1.5V(Battery Not Included )
Beeper: Yes
4-line display with backlight: Yes
Single distance measurement: Yes
Historical memory: 20
Button: Soft rubber buttons
Operating temperature: 0-40 degree
Storage temperature: -10-60 degree
Battery type: AAA 2 X 1.5V(Battery Not Included )
Auto laser off: 30 seconds
Auto instrument off: 180 seconds
No comments:
Post a Comment